Idea

අපගේ අපේක්ෂාව......


A dream is no longer a dream...

Read More

අපගේ අපේක්ෂාව



“රාත‍්‍රියේදී ඔබට මග පෙන්වීමට කණාමැදිරියන් සහ බදුල්ලන් ද, දිවා කාලයේදී ඔබ පිළිගැනීමට බඩවැටිවල සහ වනාන්තරවල සමනලයන්ද, හිමිදිරි උදෑසන පක්‍ෂීන්ගේ සමූහ ගායනයෙන් ගීතවත් වේ යැයි ද අපි අපේක්‍ෂා කරන්නෙමු. එමෙන්ම, මෙම ග‍්‍රහලෝක භූමිය ඔබ හා සමසේ බෙදා හදා ගනිමින් වාසය කිරීම සඳහා අතිවිශේෂ සහ අපූර්ව විවිධත්වයෙන් යුත් සත්ව වර්ගයන්ගේ ද, ඔවුන් හට සදාකාලිකවම වාසස්ථාන සපයමින් සෙවණ බෙදා දෙමින්, නිල්දිය පිරි උල්පත් පුබුදුවමින්, ජීවන හුස්ම මිහිකත මාතාවට සපයනුවස්, ක්‍ෂුද්‍ර නීලහරිත ඇල්ගාවේ සිට මහා රූක්‍ෂ වනස්පති රාජයන්ගෙන් පිරුණා වූ ඝණ වනාන්තරවල සදාකාලික පැවැත්ම ද, අපි අපේක්ෂා කරන්නෙමු...”

A dream no longer a dream

"The earth is full of fascination... you, me and the millions of other creatures make this earth a heaven. A heaven which is not to be vanished prematurely, a heaven needed to be experienced by the future. a heaven opened for every single creature to fulfil their destined journey... yet the major contributor, the greenish lush to enormous trees are vanishing like nothing... aren't we responsible? So let us pay the due attention, respect and responsibility to keep the green earth a greener"